Friday, November 23, 2012

SRILANGAMA bodied Ashok Leyland Viking bus from SLTB MHO depot

This photo was taken on September 15, 2012  in Maho, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Maho depot, SRILANGAMA bodied Ashok Leyland Viking bus (MHO 11 / 60ශ්‍රී5758) at Maho bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහව ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයකි. ශ්‍රීලංගම විසින් මධ්‍ය වැඩපොළ වලදී එකලස් කල අවසාන බස් රථ කාණ්ඩය වන්නේ මේවාය. ශ්‍රීලංගම විසින් නිපදවූ බඳ  ඇලුමීනියම් ආධාරක යොදා නිපදවා තිබීම නිසා බරින් අඩු වන අතරම කල් පැවැත්ම වැඩිය. එලෙසම බසයේ ඩීසල් ක්‍රියාකාරීත්වයද යහපත් මට්ටමක පවතින්නේ බඳ (body) බරෙන්ද අඩු බැවිනි.

The Other Side of this Bus -- මෙම බසයේ අනෙක් පස පෙනුම.
This photo was taken on September 15, 2012  in Maho, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on September 15, 2012  in Maho, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on September 15, 2012  in Maho, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Driver cab of the Bus -- බස් රථයේ රියදුරු කුටිය.
This photo was taken on September 15, 2012  in Maho, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

3 comments:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  2. me jaathiye bus ekaka yannath harima aasai mekak dakapu kaalayak mathaka naa issara mama school yana kaale 2002 prince of wales school busseka MR eken daala thibune 60-5806 MR55 leyland eka tama hodata matakai eka meka 2008 deeth hodata diwwa rt 208 dan nam pennawath naa

    ReplyDelete
  3. මේක ලේලන්ඩ් cheeta (චීටා)model එක...ඔයාලට මතකද මන්දා...60-#### කාන්ඩ...CHEETA

    ReplyDelete