Wednesday, December 4, 2013

Ruby bodied TATA LP 1510/52 bus from SLTB Mahiyangana depot

This photo was taken on December 28, 2018 in Mahiyangana, Uva, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mahiyanganaya depot, Ruby bodied TATA LP 1510/52 bus (MY 21 / NA-1314) at Mahiyangana bus stand. Allocated on a local route between Mahiyangana and Rathkinda -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහියංගණ ඩිපෝවට අයත් ටාටා LP 1510/52 වර්ගයේ ඉන්දියානු රුබී බඳ සහිත  බස් රථයක් මහියංගණ බස් නැවතුමේ දී. 2005 වසරේ ධාවනයට එක්වී ඇති රථය බණ්ඩාරවෙල ප්‍රාදේශීය වැඩපොළේ බඳ අලුත්වැඩියාවකින් පසු 2018 වසරේ දෙසැම්බර් මස මෙලෙස දැක ගත හැකි විය. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මහියංගණය සහ රත්කිඳ අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on November 28, 2013 in Badulla, Uva, LK, using a Canon IXUS 210.
Click for full size picture.
මෙම බස් රථය 2013 වසරේ නොවැම්බර් මස 28 දින හිමිදිරි උදෑසන, බදුල්ල බස් නැවතුමේ දී. ඡායාරූපය ලබාගත් අවස්ථාවේ රථය බදුල්ල හා මහියංගණ අතර ධාවනයට යොදවා තිබුණු අතර එවකට රථයේ ඇණි අංකය "MY 49" ලෙස තිබී ඇත.

Last update: 28 December 2019 --  අවසන් යාවත්කාලීනය: 2018 දෙසැම්බර් මස 28 දින

No comments:

Post a Comment