Friday, February 4, 2022

Hino U-HT2MLAAKAI city bus from SLTB Kurunegala south depot

This photo was taken on July 17, 2014, in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kunrunegala south depot Hino U-HT2MLAAKAI bus (KGS 103 / NA-1743) in the depot premises. Acquired to the SLTB in 2005 as a Tsunami aid by the Japanese government. Rehabilitated by the Kurunegala south depot workers in 2014.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුරුණෑගල දකුණ ඩිපෝවට අයත් හිනෝ U-HT2MLAAKAI වර්ගයේ බස් රථයකි. 2005 වසරේ ජපානයෙන් ලැබෙන සුනාමි අධාරයක් වශයෙන් ශ්‍රී ලංගමට ලැබී ඇති මෙම බස් රථය ටෝකියෝ අගනුවර පොදු ප්‍රවාහන සේවා වෙනුවෙන් 1993 වසරේ නිමවා ඇත. 2014 වසරේ ජුලි මස ඡායාරූපය ලබාගත් අතර  එවකට ඩිපෝ ඉංජිනේරු සුමිත් හේරත් මහතා ප්‍රමුඛ කුරුණෑගල දකුණ ඩිපෝ ඉංජිනේරු අංශය මගින් අලුත්වැඩියා කොට ධාවනයට සපයා තිබුණි. ඡායාරූපය ලබාගන්නා අවසථාවේ ඩිපෝ පරිශ්‍රයේ ගාල් කොට තිබුණි.

No comments:

Post a Comment