Thursday, January 3, 2019

SLTB Breakdown Service - Badulla depot

This photo was taken on October 03, 2018 in Badulla, Uva, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Badulla depot, TATA LP 1210/32 breakdown service vehicle (30ශ්‍රී1696) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බදුල්ල ඩිපෝවට අයත්, ටාටා LP 1210/32 වර්ගයේ ඉංජිනේරු සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1983 වසරේ ශ්‍රී ලං.ම.ග.ම. මගින් බඳ සකසා ශ්‍රී ලං.ම.ග.ම. කැප්පෙටිපොල ඩිපෝව යටතේ ධාවනයට එක් කර ඇති මෙම රථය මාර්ග අංක 137 යටතේ උඩපුස්සැල්ලාව හා වැලිමඩ අතර ධාවනය වී ඇති බව සැලයි. පසුව 1990 දශකයේ මැද භාගයේ බදුල්ල ඩිපෝවට ලබා දී ඇති රථය, මෙලෙස ඉංජිනේරු සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත.

No comments:

Post a Comment