Tuesday, January 1, 2019

Latec Kesco bodied Ashok Leyland Viking bus from SLTB Mahiyangana depot

This photo was taken on December 28, 2018 in Mahiyangana, Uva, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mahiyangana depot, Latec Kesco bodied Ashok Leyland Viking bus (MY 64 / 62-8803) in the depot premises. Body built by Latec with Duple Metsec (UK). Recently received from SLTB Kesbewa depot. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහියංගණ ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් කෙස්කෝ බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ලටෙක් සමාගම මගින් බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂණය යටතේ මම බස් රථ වල බඳ එකලස් කර ඇත්තේ පුද්ගලීකරණය කරන ලද ලංගම කහගොල්ල වැඩපොළේ දීය. 1998 වසරේ එවකට පොකුරු බස් සමාගම් හා එක්ව ඇති රථය කලම්බෝ මෙට්‍රෝපොලිටන් බස් සමාගමේ කැස්බෑව ඩිපෝවට ලැබී ඇත. මෑතකාලීනව කැස්බෑව ඩිපෝව මගින් ධාවනයන් සීමාකර තිබියෙදී ධාවන අවශ්‍යතා මත මෙලෙස මහියංගණ ඩිපෝව වෙත ලබාගෙන අලුත්වැඩියා කොට ධාවනයට එක් කර ඇත.

This photo was taken on December 28, 2018 in Mahiyangana, Uva, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on December 28, 2018 in Mahiyangana, Uva, LK, using a Canon SX420 IS.
Click for the full size picture.

1 comment:

  1. උත්පල මේක මුලින්මlabune MR depo එකට. මාස කිහිපයකින් KB එක්ක මාරු කෙරුවෙ KB එකට ලැබුණු 62-8084 latec එක MR එකට අරගෙනයි 8084 pepsy add එකක් ගහල තිබුනේ

    ReplyDelete