Saturday, November 28, 2015

Ashok Leyland Turbo bus from SLTB Katubedda depot

This photo was taken on November 28, 2015 in Bambalapitiya, Western, LK, using a Canon IXUS 145.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Katubedda depot Ashok Leyland Viking Turbo bus (KTB 35 / NB-9101) at Bambalapitiya. (Pic by: Primal Madusanka) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කටුබැද්ද ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ බස් රථයක් බම්බලපිටියේ දී. රථය කළුතර සිට කොළඹ බලා මාර්ග අංක 400 යටතේ ධාවනය වන්නකි. 2014 වසරේ ඇරඹි බස් රථ 2200 වැඩසටහන යටතේ ලැබුණු ආසන 54 කින් යුතු බස් රථයකි. (ඡායාරූපය: ප්‍රිමාල් මදුසංක)

Thursday, November 26, 2015

Latec TATA 1510 (DM bodied) Padaviprapthi bus from SLTB Thanamalwila depot

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Thanamalwila depot Latec TATA 1510 (DM bodied) bus (GD-7101) at Kataragama. This bus rehabilitated and modified by depot workers (2012) to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ තණමල්විල ඩිපෝවට අයත් ලටෙක් ටාටා 1510 වර්ගයේ බස් රථයක් කතරගම දී. මම බස් රථ වල බඳ ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ (2001 වසරේ) ශ්‍රී ලංකාවේ නිපදවා ඇත. පුද්ගලික අංශය යටතේ වේරහැර වැඩපොළේ නිම කරන ලද අවසාන බස් රථ වර්ගය මේවාය. ධාවනයෙන් ඉවත් කර තිබුණු මෙම බස් රථයද හිටපු ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ තෙවන වසර සැමරීම නිමිත්තෙන් (2013) තණමල්විල ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ.

Tuesday, November 24, 2015

Latec TATA 1510 bus from SLTB Kandy North depot

This photo was taken on November 21, 2015 in Kandy, Central, LK, using a Xiaomi 2014813.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Kandy North depot, Latec TATA 1510 bus (KN 68 / 63-4835) in Kandy. (Pic by: Tharindu Wickramarathne) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර උතුර ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් ටාටා 1510 බස් රථයක්, මහනුවර නගරයේ දී. මෙම බස් රථය 2000 වසරේ ධාවනයට එක් වී ඇත. (ඡායාරූපය: තරිඳු වික්‍රමරත්න)

Saturday, November 21, 2015

SLCTB bodied Ashok Leyland Viking bus from SLCTB Nittambuwa depot

This photo was taken in 1980's in Kalutara, Western, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB / Now SLTB) Nittambuwa depot, Ashok Leyland Viking SLCTB bodied bus (NT 76 / 23ශ්‍රී7906) playing on Kataragama 32 Colombo route in 1980's. (Special thank goes to Mr. Dave Spencer) -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ම. ග. ම.) නිට්ටඹුව ඩිපෝවට අයත්, ශ්‍රී ලං. ම. ග. ම. බඳ සැකසූ අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් මාර්ග අංක 32 යටතේ කොළඹ සිට කතරගම බලා ධාවනය වන අවස්ථාවක්. ඡායාරූපය ලබාගෙන ඇත්තේ 1980 දශකයේ මුල භාගයේ, කළුතර දීය. (ඡායාරූපය: ඩේව් ස්පෙන්සර් මහතා)

Thursday, November 19, 2015

Ruby bodied TATA 1510 bus from SLTB Angoda depot

This photo was taken on November 17, 2015 in Nawa Gothatuwa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Angoda depot, Ruby bodied TATA 1510 bus (AG 47 / NA-2885) at Gothatuwa new town. The bus awaiting it's turn on route 152 Nawa Gothatuwa - Pettah. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ග. ම.) අංගොඩ ඩිපෝවට අයත් ටාටා 1510 වර්ගයේ රුබී බඳ සහිත බස් රථයක් ගොතටුව නව නගරයේ දී. රථය මාර්ග අංක 152 යටතේ නව ගොතටුව හා පිටකොටුව අතර ධාවනයට යොදවා තිබුණු අතර තම ධාවන වාරය පැමිණෙන තෙක් මෙලෙස ගාල් කර ඇත.

Tuesday, November 17, 2015

SLTB Breakdown Service (Kesbewa Depot)

This photo was taken on March 19, 2015 in Kesbewa, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Kesbewa depot, classic Leyland Comet breakdown Service vehicle (23ශ්‍රී2779) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) කැස්බෑව ඩිපෝවට අයත් පැරණි ලේලන්ඩ් කොමට් වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී.

Friday, November 13, 2015

Ashok Leyland Viking Hinopower bus from SLTB Anuradhapura depot

This photo was taken on August 14, 2013 in Anuradhapura, North Central, LK, using a SAMSUNG WB100.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Anuradhapura depot, Ashok Leyland Viking Hino Power bus (AP 62 / NA-1158) at Anuradapura town. Acquired in 2006 in SLTB service. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) අනුරාධපුර ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් (Hino Power) බස් රථයක් අනුරාධපුර නගරයේ දී. මෙම බස් රථය අනුරාධපුර හා වව්නියාව අතර මාර්ග අංක 857 ඔස්සේ ධාවනයට යොදවා තිබූ අවස්ථාවකි. 2006 වසරේ ශ්‍රී ලංගම හා එකතු වී ඇත.

Wednesday, November 11, 2015

Ashok Leyland Turbo bus from SLTB Bibila depot

This photo was taken on September 04, 2015 in Beragala, Badulla, Uva, LK using a Nokia C6-00.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Bibila depot Ashok Leyland Viking Turbo bus (BB 66 / NC-1166) at Beragala. The Bus running under route 99 Badulla - Colombo. (Pic by: Chandika Madushan) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) බිබිල ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් බෙරගල දී.  බස් රථය මාර්ග අංක 99 ඔස්සේ බදුල්ල හා කොළඹ අතර ධාවනය වන අවස්ථාවකි. (ඡායාරූපය: චන්දික මදුෂාන්)

Tuesday, November 10, 2015

Ashok Leyland Lynx double door bus from SLTB Kappetipola depot

This photo was taken on May 31, 2015 in Welimada, Uva, LK, using a Canon IXUS 145.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Kappetipola depot  Ashok Leyland Lynx (double door) bus (NC-3001) at Welimada bus stand. (Pic by: Primal Madusanka) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) කැප්පෙටිපොල ඩිපෝවට අලුතින් ලැබුණු අශෝක් ලේලන්ඩ් ලයින්ක්ස් වර්ගයේ බස් රථයක් වැලිමඩ බස් නැවතුමේ දී. මෙම බස් රථ සම්පූරණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිතය. ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමට ලබාදුන් වයිකින්ග් බස් රථ 2200 ක ඇණවුමට අමතරව, ඊට සමගාමීව කඳුකර මාර්ග ආවරණය කෙරෙන ඩිපෝවන් සඳහා මෙම C කාණ්ඩයේ ලයින්ක්ස් බස් රථ 80 ක් සඳහා ද ඇණවුම් ලබාදී තිබුණි. මෙම බස් රථය ඉඳිගහදෝව හා වැලිමඩ අතර ධාවනයට යොදවා ඇත. (ඡායාරූපය: ප්‍රිමාල් මදුසංක)

Monday, November 9, 2015

Ashok Leyland Viking bus from SLTB Mannar depot

This photo was taken on September 20, 2013 in Mannar, Northern, LK, using a SAMSUNG WB100.
Click on the image for full size picture.
Sri Lanka Transport Board Mannar depot ashok leyland Viking bus at (MN 27 / 63-1875) Mannar bus satand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මන්නාරම ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් මන්නාරම බස් නව්තුමේ දී. රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා ඇති අතර 1999 වසරේ ධාවනයට එක් වී ඇත.

Friday, November 6, 2015

CTB bodied TATA 1210 bus from SLCTB

This photo was taken on 1980 in Jaffna, Northern, LK.
Click on the image for full size picture.
Sri Lanka Central Transport Board (SLCTB) TATA 1210 CTB bodied bus at a rural bus stop at Mahaoya in 1980. Photo courtesy: tongs-et-srilanka.blogspot.com  -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලය (ශ්‍රී ලං.ම.ග.ම.)  යටතේ ධාවනය වූ ලංගම බඳ සහිත පැරණි ටාටා 1210 බස් රථයක් මහඔය ප්‍රදේශයේ ග්‍රාමීය බස් නැවතුමක දී. රථය මාර්ග අංක 22 යටතේ අම්පාර හා මහනුවර අතර ධාවනය වූවකි. ඡායාරූපය ලබාගෙන ඇත්තේ 1980 වසරේ දීය. ඡායාරූපය උපුටා ගත්තේ tongs-et-srilanka.blogspot.com වෙතිනි.

Monday, November 2, 2015

Latec TATA 1510 DM bodied Padaviprapthi bus from SLTB Dehiattakandiya depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using an OLYMPUS VG120,D705.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Dehiattakandiya depot Latec TATA 1510 (DM bodied) bus (DAK 18 / GG-4002) at Kataragama. This bus rehabilitated and modified by depot workers (2012) to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දෙහිඅත්තකණ්ඩිය ඩිපෝවට අයත් ලටෙක් ටාටා 1510 වර්ගයේ බස් රථයක් කතරගම දී. මම බස් රථ වල බඳ ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ (2001 වසරේ) පුද්ගලීකරණය කරන ලද ශ්‍රී ලංගම මධ්‍ය වැඩපොළේ දී නිපදවා ඇත. පුද්ගලික අංශය යටතේ වේරහැර වැඩපොළේ නිම කරන ලද අවසාන බස් රථ වර්ගය මේවාය. ධාවනයෙන් ඉවත් කර තිබුණු මෙම බස් රථය හිටපු ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම නිමිත්තෙන් (2012) දෙහිඅත්තකණ්ඩිය ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ.

Sunday, November 1, 2015

SLTB breakdown service - Teldeniya depot

This photo was taken on April 09, 2015 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Teldeniya depot, TATA LP 1210/42 breakdown service vehicle (TD 02 / 23ශ්‍රී8216) at Kandy. TATA LP 1210/42 CTB bodied bus converted as the breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තෙල්දෙණිය ඩිපෝවට අයත් ඉංජිනේරු සේවා රථයක් මහනුවර දී. 1977 වසරේ ධාවනයට එක්වී ඇති ලං.ග.ම. බඳ සැකසු ටාටා LP 1210/42 බස් රථයක් පරිවර්ථනය කර සකසා ඇත.