Showing posts with label werahara body+BF50. Show all posts
Showing posts with label werahara body+BF50. Show all posts

Thursday, February 1, 2018

CTB bodied Isuzu BF 50 bus from SLCTB Thalangama depot

This photo was taken in 1981 in Maradana, Colombo, Western, LK.
Click for full size picture.
Sri Lanka Central Transport Board (SLCTB / Now SLTB) Thalangama depot, CTB bodied ISUZU BF50 bus (TL 89 / 23ශ්‍රී7214) playing on the "Green Circle route no. 1" at Maradana. Special Thank goes to Mr. Dave Spencer for this valuable photograph. -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම. / වත්මන් ශ්‍රී ලං.ග.ම.) තලංගම ඩිපෝව යටතේ ධාවනය වූ ඉසුසූ BF50 වර්ගයේ බස් රථයක් "කොළ කවය 1" සේවය යටතේ කොටුව බලා ධාවනය වන අවස්ථාවක මරදාන නගරය පසු කරමින්. මෙම කොළ කවය බස් සේවය කොළඹ නගරය වටා කවාකාරයෙන් ධාවනය ධාවනය වී ඇති අතර ඕනෑම ස්ථානයකට අයකර ඇත්තේ එකම ගාස්තුවකි. මෙම කොළ කවය සේවා මහනුවර හා කොළඹ නගර ආශ්‍රිතව එකල ක්‍රියාත්මක වී ඇති අතර එම සේවා කොළ කවය 1, කොළ කවය 2 ආදී වශයෙන් අංක කොට ඇත.   1970 දශකයේ මැද භාගයේ ජපානයෙන් ගෙන්වූ තට්ටු මත ලංගම වැඩපොළ වලදී මෙම බස් රථ වල බඳ එකලස් කර ඇත. ඡායාරූපය ලබාගෙන ඇත්තේ 1981 වසරේ දීය. ඡායාරූපය: ඩේව් ස්පෙන්සර්.

Sunday, October 30, 2016

Isuzu BF50 buses from SLCTB Mattakkuliya depot

This photo was taken in 1980's in Colombo, Western, LK.
Click on the image for full size picture
Sri Lanka Central Transport Board (SLCTB / Now SLTB) Mattakkuliya depot, ISUZU BF50 buses (MK 67 / 23ශ්‍රී8631 & MK 33 / 23ශ්‍රී8231) playing on the route 167 at Maradana. Special Thank goes to Mr. Dave Spencer for this valuable photograph. -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම. / වත්මන් ශ්‍රී ලං.ග.ම.) මට්ටක්කුලිය ඩිපෝව යටතේ ධාවනය වූ ඉසුසූ BF50 වර්ගයේ බස් රථ දෙකක් මාර්ග අංක 167 යටතේ ධාවනයවන අවස්ථාවක මරදානේ දී. 1970 දශකයේ අග භාගයේ ජපානයෙන් ගෙන්වූ තට්ටු (chassis) මත ලංගම වැඩපොළ වලදී මෙම බස් රථ වල බඳ නිෂ්පාදනය කර ඇත. ඡායාරූපය ලබාගෙන ඇත්තේ 1980 දශකයේ මුල භාගයේ දීය. මෙම වටිනා ඡායාරූපය අප වෙත එවූ ඩේව් ස්පෙන්සර් මහතාට විශේෂ ස්තූතියක් හිමි විය යුතුය.

Sunday, September 9, 2012

SLCTB bodied ISUZU BF 50 Buses from SLCTB Yatinuwara depot

This photo was taken on 1981 in Kadugannawa, Central, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport board (SLCTB) Yatinuwara depot ISUZU BF 50 bus (YT 80) coming Out from the Kadugannawa Rock tunnel. It is operating out from Kandy along the Kandy road to Colombo on route 01. Photo by Geoff Bruse. -- කඩුගන්නාව බිම්ගෙයින් පිටතට පැමිණෙන ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම.) යටිනුවර ඩිපෝවට අයත්ව තිබු ඉසුසු BF50 බස් රථයකි. මේවායෙහි බඳ ලං.ම.ග.ම. මගින් මද්‍ය වැඩපොළ වලදී එකලස් කර ඇත. ඡායාරූපය ලබාගෙන ඇත්තේ 1981 වසරේදී මාර්ග අංක 1 යටතේ මහනුවර සිට කොළඹ බලා ධාවනය වන අවස්ථාවකය. ඡායාරූපයේ හිමිකම Geoff Bruse මහතා සතුය.

Rear view of another ISUZU BF50 belongs to the Yatinuwara depot. -- කඩුගන්නාව බිම්ගෙය හරහා මහනුවර දෙසට ඇදෙන යටිනුවර ඩිපෝවට අයත් තවත් ඉසුසු BF 50 බසයක්.
This photo was taken on 1981 in Kadugannawa, Central, LK.
Click for the full size picture.

Monday, April 30, 2012

SLCTB bodied ISUZU BF 50 bus from SLTB Udahamulla depot

This photo was taken  April 30, 2012  in Nugegoda, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken  April 30, 2012  in Nugegoda, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Udahamulla depot, 1980 SLCTB bodied ISUZU BF 50 bus (UM 44 / 29ශ්‍රී1099) at Nugegoda bus stand. Awaiting to leave for Nawarohala (Sri Jayawardhanapura hospital) under the route number 259.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) උඩහමුල්ල ඩිපෝවට අයත් ඉසුසු BF50 වර්ගයේ බස් රථයක් නුගේගොඩ බස් නැවතුම් පොළේදී. ජපානයෙන් ආනයනය කරන ලද ISUZU BF 50 තට්ටු (chassis) මත ශ්‍රී ල.ම.ග.ම. මගින් මධ්‍යම වැඩපොළ වලදී බඳ එකලස් කර, මෙම වර්ගයේ බස් රථ මෙරටදී නිමවා ඇත. මෙම බස් රථය 1980 වසරේ මාර්තු මස 28 වන දින උඩහමුල්ල ඩිපෝවට ලැබී ඇත. ශ්‍රී ලංගම රථ ඇණියේ මෙම වර්ගයේ බස් රථ වලින් ධාවන තත්වයේ පවතින එකම බස් රථයද මෙය වේ. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 259 යටතේ නුගේගොඩ හා නවරෝහල අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken  April 30, 2012  in Nugegoda, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken  April 30, 2012  in Nugegoda, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on August 22, 2012 in Nugegoda, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on August 22, 2012 in Nugegoda, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Air cleaning unit -- රථයේ වායු පිරිසිදු කරන ඒකකය රථය තුල පිහිටීම විශේෂත්වයකි. ගංවතුර ආපදා අවස්ථා වලට මුහුණ දුන් බස් රථ වල එංජිමට හානි වීම හේතු කොට ගෙන, මුලින් ඉදිරි පස රෝදය අසල සවි කොට පැමිණි මෙම ඒකකය මෙලෙස බස් රථය ඇතුලතට සවි කිරීමට එවකට ලංගම ඉංජිනේරු මහත්වරුන් විසින් තීරණය කොට ඇත.
This photo was taken on August 22, 2012 in Nugegoda, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.