Sunday, October 30, 2016

Isuzu BF50 buses from SLCTB Mattakkuliya depot

This photo was taken in 1980's in Colombo, Western, LK.
Click on the image for full size picture
Sri Lanka Central Transport Board (SLCTB / Now SLTB) Mattakkuliya depot, ISUZU BF50 buses (MK 67 / 23ශ්‍රී8631 & MK 33 / 23ශ්‍රී8231) playing on the route 167 at Maradana. Special Thank goes to Mr. Dave Spencer for this valuable photograph. -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම. / වත්මන් ශ්‍රී ලං.ග.ම.) මට්ටක්කුලිය ඩිපෝව යටතේ ධාවනය වූ ඉසුසූ BF50 වර්ගයේ බස් රථ දෙකක් මාර්ග අංක 167 යටතේ ධාවනයවන අවස්ථාවක මරදානේ දී. 1970 දශකයේ අග භාගයේ ජපානයෙන් ගෙන්වූ තට්ටු (chassis) මත ලංගම වැඩපොළ වලදී මෙම බස් රථ වල බඳ නිෂ්පාදනය කර ඇත. ඡායාරූපය ලබාගෙන ඇත්තේ 1980 දශකයේ මුල භාගයේ දීය. මෙම වටිනා ඡායාරූපය අප වෙත එවූ ඩේව් ස්පෙන්සර් මහතාට විශේෂ ස්තූතියක් හිමි විය යුතුය.

1 comment:

  1. මේ ඡායාරූප ය මරදාන දුම්රිය ස්ථානය අසල ගත් එකක්.එකම මාර්ග අංක වල බස්රථ 2ක් එකල සුලභව දක්නට ලැබුණි

    ReplyDelete