Friday, September 7, 2012

Ekala workshop bodied Ashok Leyland Viking bus from SLTB Matara depot

This photo was taken on July 02, 2012  in Mathara, Southern LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mathara depot, Ekala workshop bodied Ashok Leyland Viking  bus (MT 95 / 62-8071) at Mathara bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාතර ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් මාතර බස් නැවතුම්පොළේ දී. මෙම බස් රථ වල බඳ  ශ්‍රී ලං.ග.ම. ඒකල වැඩපොළේදී (වර්තමාන ලක්දිව ඉංජිනේරු සමාගම) එකලස් කර ඇත. මෙම රථ ඉතා සීමිත ගණනක් පමණක් එකලස් වී ඇත. මෙම බස් රථයේ මුහුණත පෙනුම පසුකාලීන අලුත්වැඩියාවන් නිසා සම්පුර්ණයෙන්ම වෙනස් වී ඇති බව දක්නට ලැබේ. මෙම වර්ගයේ බස් රථ මාතර, මතුගම, වැලිසර, රත්නපුර සහ කැලණිය යන ඩිපෝ වලට පමණක් අනියුක්ත වී ඇත.

This photo was taken on July 02, 2012  in Mathara, Southern LK, using a Canon IXUS 210.
Click for the full size picture.

5 comments:

  1. divulapitiyatath (DP) akak thibba mathakai.la nil pata iri gahapu sudu pata akak.mathaka hetiyata e kale DP 63 .

    ReplyDelete
    Replies
    1. මෙම වර්ගයේ බස් රථ මාතර, මතුගම, වැලිසර, රත්නපුර, කැලණිය යන ඩිපෝ වලට පමණයි මම දන්නා විදිහට ලැබිල තියෙන්නේ.. කොහොම උනත් මේකේ නියම පෙනුම ඇවිල්ල තියෙන්නේ සුදු පසුබිමේ නිල් ඉරි විදිහට තමයි..

      Delete
  2. 2000-2006 kale wage mathaka hetiyata 63- akak thibbe hebei den nam DP wala duwanawada danne.mathaka widiyata oke floor aka hadala thibbe issara bus wala wage leli walin eth loku awa neme agal 6 wage awa walin,pethi janeluth parana langama kiyala mark aka gahapu awa dala thibbe mama harida

    ReplyDelete
  3. 1998 dhi aave. Mata penenne Parana classic SLTB bodiyema BOX MODEL ekak lesai.

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඒකල හදපුවනේ. ඒ ලක්ෂණ තියෙනව. වැලිසර එකත් බලන්න. එකේ ඔරිජිනල් මූණ ටිකක් තියෙනවා. ලිපියේ පිටිපස්සේ පොටෝ එකට උඩින් ලින්ක් එක ඇති. :)

      Delete