Wednesday, December 18, 2013

TVS bodied Ashok Leyland Viking bus from SLTB Valaichenai depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Valaichenai depot, TVS bodied Ashok Leyland Viking bus (VC 13 / 63-3182) at Karataragama. Rehabilitated (2012) by the depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී. ලං.ග.ම.)  වාලච්චේන ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් TVS බඳ සහිත බස් රථයක් කතරගම දී. ධාවනයන් සීමා කර තිබී ඇති මෙම බස් රථය ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම නිමිත්තෙන් වාලච්චේන ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ. අලුත්වැඩියාවේ දී රථයේ පිටුපස මුහුණත ප්‍රධාන වීදුරු වෙනස් කොට ඇති බව නිරීක්ෂණය වේ. එය ඩිමෝ වර්ගයේ බස් රථයකින් සපයා ගේන ඇති බව පෙනී යයි.

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

4 comments: