Showing posts with label SinoLanka. Show all posts
Showing posts with label SinoLanka. Show all posts

Thursday, December 31, 2015

Greatwall Staff bus from Ekala Lakdiwa workshop

This photo was taken on December 30, 2015 in Ekala, Ja-Ela, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
This photo was taken on December 30, 2015 in Ekala, Ja-Ela, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Ekala Lakdiwa Engineering (pvt) Ltd. (Government owned / Previously SLTB Ekala workshop) owned Greatwall staff bus (61-9401) in the workshop premises. Body built by Ceyno Automobile (pvt) Ltd. -- ශ්‍රී ලංකා ප්‍රවාහන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක වන ඒකල ලක්දිව ඉංජිනේරු (පුද්ගලික) සමාගම (මුලින් ශ්‍රී ලංගම ඒකල වැඩපොළ) සතු ග්‍රේට්වෝල් වර්ගයේ සේවක ප්‍රවාහන බස් රථයක් වැඩපොළ පරිශ්‍රයේ දී. මෙම වැඩපොළ පුද්ගලික අංශය යටතේ තිබියෙදී 1994 වසරේ සිනෝ ඔටෝමොබයිල් (Ceyno Automobile) නම් සමාගමක් විසින් චීනයෙන් ආනයනය කල තට්ටු (chassis) මත මෙම බස් රථ නිමවා ඇත. මුල් කාලීනව ශ්‍රී ලංගම ඩිපෝ  රැසක් යටතේ මේවා ධාවනයට එක් වූ අතර පසු කාලීනව ඒවායින් සමහරක් උතුරු ප්‍රදෙශිකයට යවා ඇත. ගියර් පෙට්ටි, එන්ජින් දෝෂ සහ අමතර කොටස්  පිලිබඳ ගැටළු  මේවා  ඉක්මනින්ම ධාවනයෙන් ඉවත්වීමට හේතු වශයෙන් සැලකේ. මෙම බස් රථ බොහොමයක් ශ්‍රී ලංගම මගින් වෙන්දේසි කිරීමෙන් පසු පුද්ගලික අංශය යටතේ වෙනත් එන්ජින් පද්ධති බද්ද කර ධාවනය වූවද දැන් ඒවාද දැක ගත හැක්කේ කලාතුරකිනි. කෙසේ වෙතත් දැනට ප්‍රවාහන අමාත්‍යංශය යටතේ ධාවනයේ පවතින්නේ මෙම බස් රථය පමණක්ම විය හැක. මුල් වර්ණ රටාවන් නොමැති වූවද මෙම බස් රථයේ මුල් පෙනුම තවමත් බොහෝ සෙයින් සුරැකිව තිබීම සතුටට කරුණකි. මෙම බස් රථය මෙම තත්වයෙන් පවත්වාගෙන යන ඒකල ලක්දිව වැඩපොළේ කළමනාකාරතුමන්ලා ඇතුළු සේවක මහතුන්ට ලංගම බස් අඩවියේ ප්‍රණාමය. 

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on December 30, 2015 in Ekala, Ja-Ela, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.

ග්‍රේට්වෝල් බස් රථ හඳුන්වා දුන් සමයේ පුවත්පතක පළ වූ දැන්වීමකින් උපුටාගත් පින්තූරයකි.

Saturday, December 22, 2012

Greatwall Super bus from SLTB Ja-Ela depot

This photo was taken on December 21, 2012  in Ja-Ela Depot , Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ja-Ela depot Greatwall Super bus (JL 06 / 62-5214) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ජා-ඇල ඩිපෝවට අයත් ග්‍රේට්වෝල් සුපර් වර්ගයේ බස් රථයකි. මෙම බස් රථය මුලින් නාරාහේන්පිට ශ්‍රී ලංගම ප්‍රධාන කාර්යාලය සතුව පැවතී ඇති අතර පසුව ජා-ඇල ඩිපෝවට ලැබී ඇත. මෙම වර්ගයේ බස් රථ මුලින් වායුසමනය කල සුඛෝපොබෝගී බස් රථ ලෙස පැමිණියද වර්තමානයේ වායුසමනයකින් තොරව ධාවනය වේ. චීනයේ නිෂ්පාදිත ග්‍රේට්වෝල් වර්ගයේ තට්ටුවකට (chassis) පුද්ගලීකරණය කරන ලද ලං.ග.ම. ඒකල වැඩපොළේ දී සිනො ලංකා (Sino Lanka Automobile) සමාගම මගින් බඳ (body)  සකසා මෙම බස් රථ නිපදවා ඇත. 1996 වසරේ එවකට පොකුරු බස් සමාගම්දී යටතේ ධාවනයට එක්වී ඇත.

This photo was taken on December 21, 2012  in Ja-Ela Depot , Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on December 21, 2012  in Ja-Ela Depot , Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

ග්‍රේට්වෝල් සුපර් බස් රථ හඳුන්වා දුන් සමයේ පුවත්පතක පළ වූ දැන්වීමකින් උපුටාගත් (මුල් පෙනුම) පින්තූරයකි.
Click for the full size picture.

Sunday, May 6, 2012

Ceno bodied Greatwall bus from SLTB Yatinuwara depot

This photo was taken on May 4, 2012 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on May 4, 2012 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Yatinuwara depot Ceyno Automobile bodied Greatwall bus (YT 94 / 62-3692) at Kandy bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.)යටිනුවර ඩිපෝවට අයත් ග්‍රේට්වෝල් වර්ගයේ බස් රථයක් මහනුවර ගුඩ් ෂෙඩ් බස් නැවතුමේදී. මෙම බස් රථවල තට්ටුව (chassis) චීනයෙන් ගෙන්වා ඇති අතර බඳ (body), 1995 වසරේ සිනෝ ඔටෝමොබයිල් (Ceyno Automobile) නම් සමාගමක් විසින්, පුගලීකරණය කරන ලද ලංගම ඒකල මධ්‍ය වැඩපොළේ දී නිමවා ඇත.  වර්තමානයේ මෙම බස් වලින් ධාවන තත්වයේ පවතින්නේ බස් රථ කීපයක් පමණි. ධාවනයෙන් ඉවත්ව තිබු මෙම බස් රථය 2011 වසරේදී ජනාධිපති තුමාගේ පදවිප්‍රාප්තිය සැමරීම පිණිස යටිනුවර ඩිපෝ සේවක පිරිස විසින් පුනරුත්ථාපනයකර නැවත ධාවනයට එක් කර ඇත.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම (මුල් පෙනුම වෙනස් වී ඇත)
This photo was taken on May 4, 2012 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on May 4, 2012 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

ග්‍රේට්වෝල් බස් රථ හඳුන්වා දුන් සමයේ පුවත්පතක පළ වූ දැන්වීමකින් උපුටාගත් පින්තූරයකි.
This photo was scanned on September 18, 2012 , using a Canon LIDE 25
Click for the full size picture.