Monday, December 31, 2018

Hino KC-HU2MLCA luxury bus from SLTB Gampaha regional office

This photo was taken on November 08, 2018 in Colombo central bus stand, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Gampaha Regional office, Hino KC-HU2MLCA luxury bus (GMRO 03 / NA-0539) at the central bus stand, Pettah. Acquired in 2005 to the SLTB's fleet as a Tsunami aid from the Japanese Government. Rehabilitated by the Gampaha Regional office. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගම්පහ ප්‍රාදේශීය කාර්යාලයට අයත් "හිනෝ KC-HU2MLCA" වර්ගයේ බස් රථයක් කොළඹ මධ්‍යම බස් නැවතුමේ දී. කලක් ජපානයේ භාවිතා කර 2005 වසරේ ශ්‍රී ලංකාවට ලැබෙන මෙම බස් රථ 1990 දශකයේ මුල බාගයේ නිෂ්පාදිතය. 2004 වසරේ ඇතිවූ සුනාමි ව්‍යසනය හේතුවෙන් ජපන් රජයේ ආධාර වශයෙන් ලංකාවට ලැබී ඇත. පසුකාලීනව ගම්පහ ප්‍රාදේශීය කාර්යාලය විසින් මෙලෙස වායුසමන පද්ධතිය ඇතුළුව පූර්ණ අලුත්වැඩියාවකට ලක්කර කටුනායක අධිවේගී මාර්ගය (E 03) ඔස්සේ මීගමුව හා කොළඹ අතර මාර්ග අංක 240 යටතේ සුඛෝපබෝගී ධාවනයට එක් කර ඇත.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on November 08, 2018 in Colombo central bus stand, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.

1 comment:

  1. KW depot eke thibba ekak da meka? Mewa intercity duwana eka nan loku deyak. Aniwaryen profit athi hondata

    ReplyDelete