Tuesday, April 1, 2014

SLTB breakdown service - Kataragama depot

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kataragama depot, Leyland Comet breakdown service vehicle (27ශ්‍රී8856) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කතරගම ඩිපෝවට අයත් ලේලන්ඩ් කොමට් වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. 1962 වසරේ ධාවනයට එක්වූ ලංගම බඳ රථයක් පරිවර්ථනය කර රථය සකසා ඇත. කාර්මික සේවා රථයක් ලෙස නැවත ලියාපදිංචියේ දී වත්මන් අංකය ලැබී ඇත.

No comments:

Post a Comment