Monday, October 17, 2022

Azad bodied Ashok Leyland Comet Minor bus from SLTB Kandy South

This photo was taken on May 4, 2012, in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kandy south depot, Azad bodied Ashok Leyland Comet Minor bus (KS 29 / 61-4882) at the Kandy good shade bus stand. Body built by Azad coach builders in India and acquired to the PTS Kandy South in 1992. Allocated for the services on a local route between Ratemulla and Kandy under the route number 640. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර දකුණ ඩිපෝව යටතේ ධාවනය වන, අසාඩ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් මහනුවර ගුඩ් ෂෙඩ් බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 1992 වසරේ එවකට සීමාසහිත මහනුවර දකුණ ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇත. 2012 වසරේ මැයි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 640 යටතේ ගාල්තැන්න හරහා රටේමුල්ල හා මහනුවර අතර සේවාවන් සඳහා යොදවා තිබුණි.

No comments:

Post a Comment