Thursday, January 14, 2021

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Divulapitiya depot

This photo was taken on February 04, 2020, in Kadugannawa, Central, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Divulapitiya depot, 54 seater Ashok Leyland Viking 210 Turbo bus (DP 65 / NC-1491) at Kadugannawa. Acquired to the SLTB fleet in 2015. Allocated for the services between Akkaraipattu and Katunayake under the route number 38/1. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දිවුලපිටිය ඩිපෝව යටතේ ධාවනය වන, ආසන 54 අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් කඩුගන්නාවේ දී. 2015 වසරේ ඩිපෝවට ලැබී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දී නිමවා ඇත. බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක් වූ බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 38/1 යටතේ අක්කරපත්තුව සිට කටුනායක බලා ධාවනය වෙමින් තිබුණි.

No comments:

Post a Comment