Monday, November 23, 2020

Ashok Leyland Viking 193 Turbo bus from SLTB Maho depot

This photo was taken on June 16, 2016 in Daladagama, Wayamba, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Maho depot, 42 seater Ashok Leyland Viking 193 Tubro bus (MHO 44  / NC-0236) at Maho. Acquired to the SLTB fleet in 2014. Playing on a local route between Maho and Kurunegala via Ibbagamuwa, Kumbukgate and Madagalla. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහව ඩිපෝව යටතේ ධාවනය වන ආසන 42 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 ටර්බෝ වර්ගයේ බස් රථයක් මහව දුම්රිය හරස් මාර්‍ගය අසල දී. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දී නිමවා ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ කුරුණෑගල හා මහව අතර ධාවනයට යොදවා තිබුණි.

1 comment:

  1. මේ හැම ජාතියේම බස් එකක මම ගිහිං ඇති. ඔයාගේ මේ ව්‍යායාමය හරි වටිනවා.

    ReplyDelete