Thursday, May 28, 2020

Ruby bodied TATA LP 1510/52 bus from SLTB Polonnaruwa depot

This photo was taken on June 22, 2013 in Kaduruwela, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Avissawella depot, Ruby bodied TATA LP 1510/52 bus (PL 65 / 63-3981) in the depot premises. The bus acquired to the fleet in 2000. Rehabilitated in 2012 by the Polonnaruwa depot workers to celebrate the President's induction. Allocated for the services between Kaduruwela and Kandegama under the route number 1/756. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පොළොන්නරුව ඩිපෝව යටතේ ධාවනය වන, රුබී බඳ සහිත ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. රුබී සමාගම මගින් බඳ සකසා 2000 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක්වී ඇති බස් රථයකි. පසුකාලීනව ධාවනයන් සීමා කොට තිබියෙදී 2012 වසරේ අග භාගයේ මෙලෙස පොලොන්නරුව ඩිපෝවේ සේවක පිරිස විසින් අළුත්වැඩියා කර නැවත ධාවනයට එක් කර ඇත්තේ පස්වන ජනාධිපති තුමාගේ දෙවන පදවිප්‍රප්තියේ දෙවන වසර සැමරීම පිණිසයි. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 1/756 යටතේ කන්දේගම හා කදුරුවෙල අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on June 22, 2013 in Kaduruwela, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the bus -- රථයේ ඇතුලත
This photo was taken on June 22, 2013 in Kaduruwela, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on June 22, 2013 in Kaduruwela, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

1 comment:

  1. ආයෙමත් පදවිප්‍රාප්ති project එක පටන් ගන්නවා නම් වටිනවා ලංගමයට.

    ReplyDelete