Saturday, May 23, 2020

Ashok Leyland Commet Minor modified bus from SLTB Homagama depot

This photo was taken on July 04, 2019 in Homagama, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Homagama depot, Ashok Leyland Comet Minor modified bus (HG 66 / GD-9922) at Homagama. The bus acquired to the fleet in 2000. Rehabilitated and modified by the Lakdiwa Engineering workshop. Allocated for a temporary service between Homagama and Maharagama under the route number 138. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හෝමාගම ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් හෝමාගම දී. 2000 වසරේ ධාවනයට එක් වී ඇති රථය ඒකල ලක්දිව වැඩපොළ මගින් පූර්ණ අලුත්වැඩියාවකට ලක් කර මෙලෙස ධාවනයට එක් කර තිබේ. අළුත්වැඩියාවේ දී රථයේ මුහුණත මුල් පෙනුම වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 138 යටතේ හෝමාගම හා මහරගම අතර තාවකාලික ධාවන වාරයකට යොදවා තිබුණි.

No comments:

Post a Comment