Sunday, September 8, 2019

King Long XMQ6127CY luxury bus from SLTB Maharagama depot

This photo was taken on July 04, 2019 in Makumbura, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Maharagama depot, King Long XMQ6127CY luxury bus (ND-8704) at the Multi-Model Transport Hub, Makumbura. Allocated for the services on the southern expressway between Makumbura and Galle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහරගම ඩිපෝවට අයත් කින්ග්-ලෝන්ග් XMQ6127CY වර්ගයේ සුඛෝපබෝගී බස් රථයක් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දී. රථය දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ මාකුඹුර හා ගාල්ල අතර සේවාවන් සඳහා යොදවා තිබුණි. 2019 වසරේ ජුනි මස ඩිපෝව මගින් මිලදී ගත් බස් රථයකි.

3 comments:

  1. MH අයගේ අලුත් හාදයා
    යන එන හැම දෙනාම පරිස්සමින් පාවිච්චි කරන්න.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete