Wednesday, January 9, 2019

CTB bodied Mercedes-Benz LP 1113 bus from SLCTB Mawanella depot

This photo was taken on 1980 in Colombo, Western, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Mawanella depot, CTB bodied Mercedes-Benz LP 1113 bus (MW 20 / 23ශ්‍රී3764) playing to Kandy under the route number 01. Photo by: Dave Spencer -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම.) මාවනැල්ල ඩිපෝව යටතේ ධාවනය වූ, ලංගම බඳ සහිත මර්සිඩීස්-බෙන්ස් LP 1113 වර්ගයේ බස් රථයක් මාර්ග අංක 01 යටතේ කොළඹ සිට මහනුවර බලා ධාවනය වන අවස්ථාවක කොළඹ දී. 1960 දශකයේ අග භාගයේ ජර්මනියෙන් ගෙන්වූ මර්සිඩීස්-බෙන්ස් LP 1113 තට්ටුවක් (chassis) මත ලංගම වැඩපොළ මගින් බඳ එකලස් කොට නිමවූ බස් රථයකි. වසර 10ක සේවා කාලය ඉක්මවා තිබුණද මෙලෙස දුර සේවා යටතේ ධාවනය වී ඇත. ඡායාරූපය: Dave Spencer

6 comments:

  1. මුහුනත මදක් වෙනස් කරලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. නැහැ. LP1113 මූණ මීට සමානයි..

      Delete
  2. මදක් වෙනස් කරලා.2017 ජනවාරි 14 ලිපිය බලන්න.23ශ්‍රී3748 බසයේ නියම මුල්පෙනුම බලාගත හැක

    ReplyDelete
  3. Abdul ඔබ හරි. මේ බස් එක 1113 B. මේකේ ඔරිජිනල් හෙඩ් ලයිට් Rectangle .

    ReplyDelete
  4. You are correct. These buses came in to operation in 1969. Majority of these buses belonged to Kandy South depot & few buses at Mawanella, Avissawella, Negombo etc. At later stages all these buses were transfered to Kandy South Depot.

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete