Thursday, December 6, 2018

Ruby bodied TATA LP 1210/52 bus from PTS Negombo depot

This photo was taken in 1992 in Negombo, Uva, LK.
Click for the full size picture.
Peoplized Transport Service (PTS) Negombo depot, Ruby bodied TATA LP 1210/52 bus (30ශ්‍රී2992) at Negombo in April 1992. Acquired to the service in 1982 under the Sri Lanka Central Transport Board. -- ජනතා සන්තක ප්‍රවාහන සේවය (ජ. ස. ප්‍ර. සේ) මීගමුව ඩිපෝව යටතේ ධාවනය වූ රුබී බඳ සහිත ටාටා LP 1210/52 බස් රථයක් 1992 වසරේ මීගමුවේ දී. 1982 වසරේ එවකට ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලය යටතේ ධාවනයට එක් වී ඇති මෙම බස් රථය මෙම වර්ගයේ මුල් කාලීනම බස් රථයකි. ඇතැම් විට පරීක්‍ෂණ ධාවනය වෙනුවෙන් මණ්ඩලය වෙත සපයන ලද්දක් විය හැකිය.

4 comments:

  1. මම රැවටුණා. දැක්ක ගමන්ම හිතුවෙ කාදර් බොඩියක් කියලා.

    ReplyDelete
    Replies
    1. වැඩි වෙනසක් නෑ. කාදර් කියන්නේ ඉතිං ලංකාවේ අය දාගත්ත නමක් නේ.. ;)

      Delete
  2. මීට කලින් 30ශ්‍රී19... කාණ්ඩයේ මෙම වර්ගයේම බස් රථ මහනුවර දකුණ සතුව තිබුනා... ධාවනය වූයේ මහනුවර බදුල්ල අතර.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබේ තොරතුරට!

      Delete