Friday, December 7, 2018

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Thalangama depot

This photo was taken on December 31, 2016 in Koswatta, Battaramulla, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Thalangama depot, 54 seater Ashok Leyland Viking Tubro bus (TL 88 / NB-8257) in the depot premises. Allocated for the service between Panadura and Kandy under the route number 17. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තලංගම ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. රථය මාර්ග අංක 17 ඔස්සේ පානදුර හා මහනුවර අතර ධාවනයට යොදවා තිබුණි. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි.

2 comments:

  1. මේ තියෙන්නේ 17 රූට් එකේ තවත් එක jet එකක්.

    ReplyDelete