Thursday, November 22, 2018

YUTONG ZK6930H Luxury bus from SLTB Super Luxury Tourist Transport Service

This photo was taken on October 03, 2018 in Badulla, Uva, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Super Luxury Tourist Transport Service, YUTONG ZK6930H Luxury bus (NB-7332) in the Badulla depot premises. Allocated for the services under the route number 99 between Badulla and Colombo. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවයට අයත් YUTONG ZK6930H වර්ගයේ සුඛෝපභෝගී බස් රථයක් බදුල්ල ඩිපෝ පරිශ්‍රයේ දී. රථය මාර්ග අංක 99 යටතේ බදුල්ල හා කොළඹ අතර සේවාවන් සඳහා යොදවා තිබුණි. දිනපතා රාත්‍රී 11.20 ට කොළඹින් පිටත් වන බස් රථයේ ආසන වෙන් කිරීමේ පහසුකමද මගී ජනතාව වෙත සලසා දී ඇත. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් විශේෂයෙන් චීනයෙන් ආනයනය කර, පසුව ශ්‍රී ලංගම වෙත ලැබුණු බස් රථයකි.

No comments:

Post a Comment