Thursday, November 15, 2018

New Ashok Leyland 12M SLTB Edition 50 seater bus form SLTB Maharagama depot

This photo was taken on November 15, 2018 in Maharagama, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Today the Sri Lanka Transport board (SLTB) received 15 of new Ashok Leyland 12M SLTB Edition 50 seater buses and those are allocated to several depots. Maharagama depot also received two buses and one of those you can see on the picture. -- අද දින ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙනුවෙන් නව අශෝක් ලේලන්ඩ් 12M වර්ගයේ ආසන 50 බස් රථ 15ක් ලැබුණු අතර ඒවා ඩිපෝවන් වෙත ලබාදීම සිදුවිය. ඒ යටතේ මහරගම ඩිපෝවට ලැබුණු බස් රථ දෙකෙන් එකක් ඡායාරූපයෙ දැක්වේ. ඉන්දියාවේ රුබී සමාගම මගින් ශ්‍රී ලංගම වෙනුවෙන් විශේෂයෙන් එකලස් කල බඳකින් යුතු මෙම බස් රථ 2x2 ආසන සැකැස්මට නිමවා ඇත.  Common-rail තාක්‍ෂණය සහිත එනිජිමකින් යුතු රථ තවත් යාවත්කාලීන රැසක් සහිතව පැමිණ ඇත. ඩිපෝවන් මගින් සම්පූර්ණ මුදල් ගෙවා වෙන් කර ගත් බස් රථ මෙලෙස ඩිපෝවන් වෙත බෙදා දී ඇත. ඒ යටතේ පොලොන්නරුව ඩිපෝවට බස් රථ හතක්, හැටන්  ඩිපෝවට බස් රථ දෙකක්, වෙන්නප්පුව ඩිපෝවට  බස් රථ දෙකක්,  මහරගම ඩිපෝවට බස් රථ දෙකක් හා කුලියාපිටිය ඩිපෝවට එක් බස් රථයක් ලෙස බෙදී ගොස් ඇත.

රථයේ පිටුපස මුහුණතේ මෙන්ම දකුණු පැත්තෙන් ද ආපදා දොරටු පිහිටුවා ඇත.
This photo was taken on November 15, 2018 in Maharagama, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
This photo was taken on November 15, 2018 in Maharagama, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.

Interior of the bus -- රථයේ ඇතුලත

18 comments:

  1. බැලූ බැල්මට ඉතාමත් හොද යාවත්කාලීන රැසක්ම පේනවා.
    MH අය අලුත් ගමන් වාර පටන් ගන්න අදහසක් එහෙම තියෙනවා ද?
    නැතිනම් නගරබද සේවා වලට ගෙන්නපුවා ද ?
    ඇයි දැන් එන අලුත් SLTB බස් 2×2 ආසන ක්‍රමයට එන්නේ ?

    ReplyDelete
    Replies
    1. දැනට කියන්න බෑ. තව බස් 6ක් එනවා මහරගමට. 3x2 බස් වලට මගී පැමිණිලි ආවා අපහසු බවට. තව සීට් පළල මදි කියලත් ආව. ඒ නිසා ලංගම 2x2 පළල සීට් තමා ඉස්සරහට ගෙන්නන්නේ..

      Delete
  2. Common-rail තාක්‍ෂණය
    කියන්නේ මොකක්ද?

    ReplyDelete
    Replies
    1. Common rail repair walata technology eka tiyanawada ctb ekata, parts ehema ganan neda

      Delete
  3. Polonnarauwa depot has more Money ut seems

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. Maintaining of common rail engines is a very specialized job. Not sure whether SLTB technicians and Engineers capable of handling it. Otherwise these buses also will have the same fate as Isuzu ECR buses early.

    ReplyDelete
    Replies
    1. We will see.. anyway these things should be update. However SLTB is currently managing 68 of Yutong rear engine buses even. We'll see. :)

      Delete
  6. ආසන 50 බෙදා තියෙන්නේ කොහොමද

    ReplyDelete
    Replies
    1. 2x2 විදිහට.. යට ඇති පින්තූරයක්..

      Delete
  7. SLTB has very skillfull personals. Unfortunately the politics dominates that in most depots

    ReplyDelete
  8. මේ බස් අනෙක් ඒවට වඩා දිගද?

    ReplyDelete
  9. kawuru hari mata kiynwada Ruby/bharath wage body khmda wen karala aduna ganne kyla

    ReplyDelete
  10. common rail plus EGR(euro 4)....need supper Quality diesel.

    ReplyDelete
  11. මේකෙ engine එක anith ashok leyland turbo engine වලට wවඩා wenasda

    ReplyDelete