Saturday, October 13, 2018

SLCTB bodied Ashok Leyland Viking bus from SLTB Jaffna depot

This photo was taken on May, 2010 in Jaffna, Nothern, LK.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Jaffna depot, SLCTB bodied Ashok Leyland Viking bus (29ශ්‍රී9158) in the depot premises. Acquired to the SLCTB fleet in 1982. This photo is copyright to the respective photographer -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) යාපනය ඩිපෝව යටතේ ධාවනය වූ, ශ්‍රී ලං.ම.ග.ම. බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1982 වසරේ ධාවනයට එක්වී ඇති මෙම බස් රථය මේ වන විට ධාවනයෙන් ඉවත්ව ඇත. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය. අප වෙත එවූ ලොශාන් මල්ලවආරච්චි මහතාට විශේෂ ස්තූතිය.

2 comments:

  1. දැනට මේ ජාතියේ බස් කිසිම ඩිපෝවක ධාවන තත්ත්වයක නැතිද?

    ISUZU ELR 500 බස් දැනට ධාවන තත්ත්වයෙන් තියෙන ඩිපෝ මොනවාද කියලා කියන්න.

    ReplyDelete
    Replies
    1. මේවා කීපයක් ධාවනයේ තිබේ
      ELR 500 බස් මට්ටක්කුලිය, මාවනැල්ල, කුරුණෑගල උතුර, කුරුණෑගල දකුණ සහ පොළොන්නරු ඩිපෝ සතුව තිබේ

      Delete