Wednesday, October 24, 2018

Ruby bodied TATA LP 909/36 bus from SLTB Hatton depot

This photo was taken on December 12, 2013 in Hatton, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Hatton depot, Ruby bodied TATA LP 909/36 bus (HT 40 / 62-9621) in the Hatton bus stand. Rehabilitated and modified (in 2012) by the depot workers to celebrate the President's induction. Awaiting to leave for Welioya and Pudukadu from Hatton. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හැටන් ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 909/36 බස් රථයක් හැටන් බස් නැවතුමේ දී. ග්‍රාමීය ප්‍රවාහන සේවා වෙනුවෙන් 1999 වසරේ එවකට පොකුරු බස් සමාගම් වෙත ලැබී ඇති මෙම බස් රථවල බඳ නිෂ්පාදනය කර ඇත්තේ ඉන්දියාවේ රූබී (RUBY) සමාගම මගිනි. ධාවනයන් සීමා කර තිබුණු මෙම බස් රථය හිටපු ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම නිමිත්තෙන් හැටන් ඩිපෝවේ සේවක පිරිස විසින් 2012 වසරේ පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කරන ලද්දකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ හැටන් සිට වැලිඔය හා පුදුකාඩු අතර ධාවනයට යොදවා තිබුණි. කෙසේ නමුදු මේ වන විට මෙම බස් රථය ධාවනයේ නොමැත. 

Rear view of the bus in depot premises. -- මෙම බස් රථයේ පිටුපස පෙනුම ඩිපෝ පරිශ්‍රයේ දී.
This photo was taken on December 12, 2013 in Hatton, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

3 comments:

  1. Headdress seats ගහල වගේ තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ow. පදවිප්‍රාප්තියේ බස් එකක් නේ..

      Delete
  2. Dn welioya haraha pudukaadu yanne Lynx single door ekak

    ReplyDelete