Tuesday, August 21, 2018

Latec TATA LP 1510/52 bus from SLTB Galgamuwa depot

This photo was taken on June 16, 2016 in Galgamuwa, Wayamba, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Galgamuwa depot Latec TATA LP 1510/52 bus (GA-6879) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගල්ගමුව ඩිපෝවට අයත් ලටෙක් ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. මෙහි බඳ ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ (2000 වසරේ) පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර වැඩපොළේ දී නිමවා ඇත. පුද්ගලික අංශය යටතේ වේරහැර වැඩපොළේ නිම කරන ලද අවසාන බස් රථ වර්ගය මේවාය. පසුකාලීන අළුත්වැඩියාවන් වල දී රථයේ ප්‍රධාන ලාම්පු සහ පැති ජනේල වෙනස් කොට ඇති බව නිරීක්‍ෂණය වේ.

This photo was taken on June 16, 2016 in Galgamuwa, Wayamba, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

No comments:

Post a Comment