Tuesday, August 28, 2018

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Dambulla depot

This photo was taken on August 02, 2018 in Weweldeniya, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Dambulla depot, 54 seater Ashok Leyland Viking Tubro bus (NB-9155) at Weweldeniya. Playing on the route no 15, from Colombo to Kakirawa. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දඹුල්ල ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් වේවැල්දෙණියේ දී. රථය මාර්ග අංක 15 යටතේ කොළඹ සිට කැකිරාව බලා ධාවනය වන අවස්ථාවකි. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි.

1 comment: