Friday, August 31, 2018

Ashok Leyland 12M FE Luxury bus from SLTB Akuressa depot

This photo was taken on October 26, 2017 in Matara, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Akuress depot, Ashok Leyland 12M FE luxury bus (NB-7292) at Matara. Allocated for the services on the southern expressway between Maharagama and Matra. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අකුරැස්ස ඩිපෝව යටතේ ධාවනය වන, අශෝක් ලේලන්ඩ් 12M FE වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් මාතර දී. රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ මහරගම හා මාතර අතර සේවාවන් සඳහා යොදවා තිබුණි. 2014 වසරේ උපයා ගෙවීමේ පදනම මත ඩිපෝවට ලබාගත් බස් රථයකි.

No comments:

Post a Comment