Sunday, September 2, 2018

Latec TATA LP 1510/52 bus from SLTB Matara depot

This photo was taken on November 07, 2013 in Matara , southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Matara depot Latec TATA LP 1510/52 bus (MT 50 / 63-3248) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාතර ඩිපෝවට අයත් ලටෙක් ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. මෙහි බඳ ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ 1999 වසරේදී පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර වැඩපොළේ දී නිමවා ඇත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ ඩිපෝ අංගනයේ ගාල් කර තිබුණු රථය, යටියන හා මාතර අතර ධාවනයට යොදවා තිබුණි.

No comments:

Post a Comment