Friday, July 27, 2018

Lanka Ashok Leyland Viking modified bus from SLTB Homagama depot

This photo was taken on August 10, 2017 in Malabe, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Homagama depot, Lanka Ashok Leyland Viking modified bus (HG 03 / 62-2178) at the Malabe bus stand. Awaiting to leave for the Dr. Neville Fernando teaching hospital under the route number 336. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හෝමාගම ඩිපෝව යටතේ ධාවනය වන ලංකා අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් මාලබේ බස් නැවතුමේ දී. 1995 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇති මෙම බස් රථයේ බඳ, ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් මෙරටදී එකලස් කර ඇත. කෙසේ උවද පසුකාලීන අලුත්වැඩියාවන් වලදී රථය මුල් පෙනුමෙන් වෙනස් වී ඇති බව දක්නට ලැබේ. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 336 යටතේ කොට්ටාව සිට මාලබේ හරහා වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල බලා ධාවනය වීමට සූදානමින් තිබුණි.

No comments:

Post a Comment