Tuesday, December 19, 2017

Wesco ISUZU MT111L bus from SLTB Udahamulla depot

This photo was taken on October 05, 2012 in kohuwala, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Udahamulla depot Wesco ISUZU MT111L bus (UM 67 / 62-4395) at Kohuwala. Playing on the route No 17 from Dehiwala to Kurunegala. Body built by Werahara Engineering Corporation (Wesco) with Duple Metsec (UK).  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) උඩහමුල්ල ඩිපෝව  යටතේ ධාවනය වන වෙස්කෝ ඉසුසු MT111L වර්ගයේ බස් රථයක් කොහුවල දී. ජපානයෙන් ආනයනය කරන ලද ඉසූසු MT111 වර්ගයේ තට්ටුවකට වෙස්කෝ සමාගම (වේරහැර ඉංජිනියරින් කෝපරේෂන් හෙවත් පුද්ගලීකරණය කරන ලද ශ්‍රී ලංගම වේරහැර මධ්‍යම වැඩපොළ) හා බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම මගින් මෙරටදී බඳ එකලස් කල මෙම බස් රථය  1996 වසරේ සැප්තැම්බර් මස අර්ධ සුඛෝපභෝගී බස් රථයක් ලෙස ධාවනයට එක් වී ඇත. මාර්ග අංක 17 යටතේ දෙහිවල හා කුරුණෑගල අතර ධාවනයට යෙදවූ අවස්ථාවකි.

3 comments:

  1. දැක්කත් ආසයි.....
    එන්ජිමේ සද්දෙ ඇහුනත් සනීපයි.
    මේ වගේ සම්පතක් අනාගත පරම්පරාවට නැති කරපු,
    වෙස්කෝ එක කාල සුන්නත්දූලි කරල රට පැනපු කාලකන්නින්ට හෙණ හතම වැදියන්.

    ReplyDelete
  2. උත්පල,
    EMAIL එකක් දාලා ඇති "ABOUT S.L.T.B BUS" කියලා.
    ටිකක් බලන්න.

    ReplyDelete
  3. Meka kalen road no17wadakaranta ete nada

    ReplyDelete