Sunday, June 25, 2017

SLCTB bodied Ashok Leyland Viking bus from SLCTB Polonnaruwa depot

This photo was taken in 1980's in Kandy, Central, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB / Now SLTB) Polonnaruwa depot, Ashok Leyland Viking SLCTB bodied bus (PL 46 / 23ශ්‍රී8886) in Kandy. Photo by: Dave Spencer.  -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ම. ග. ම.) පොලොන්නරුව ඩිපෝවට අයත්, ශ්‍රී ලං. ම. ග. ම. බඳ සැකසූ අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් මහනුවර නගරයේ දී.  රථය මහනුවර සිට පොලොන්නරුව බලා ධාවනය වන අවස්ථාවකි. මහනුවර ප්‍රාදෙශිකය අවට ටාටා, ඉසූසූ, බෙන්ස්, ෆියට් වැනි බස් වර්ග බහුලව ගැවසී ඇති එකල අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් දැක ගැනීමට ලැබී ඇත්තේ සීමිතවය.  ඡායාරූපය ලබාගෙන ඇත්තේ 1980 දශකයේ මුල භාගයේ දීය. (ඡායාරූපය: ඩේව් ස්පෙන්සර් මහතා)

6 comments:

  1. I remember there were several Ashok Leland buses in Kandy North and Gampola Depots. Gampola depot used the Leland buses as Mahamaya girls' school bus from Kandy to Gampola.

    ReplyDelete
  2. me bus ekata pitipassen thiyena wahane gana yamak dannawada ?

    ReplyDelete
    Replies
    1. Yes! Breakdown service of KS depot. Check this for our post about it "http://sltbbus.blogspot.com/2013/08/classic-mercedes-benz-break-down.html"

      Delete