Thursday, October 27, 2016

Ruby bodied TATA 1510 D bus from SLTB Hatton depot.

This photo was taken on September 08, 2016 in Hatton, Central, LK, using a Canon IXUS210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Hatton depot TATA 1510 D Ruby bodied bus (HT 17 / GE-1365) at Hatton bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ග. ම.) හැටන් ඩිපෝවට අයත් ටාටා 1510 D වර්ගයේ බස් රථයක් හැටන් බස් නැවතුමේ දී. රුබී සමාගම මගින් ඉන්දියාවේ බඳ (body) සැකසූ මෙම බස් රථ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වන්නේ 2001 වසරේ පමණය. ඡායාරූපය ලබා ගන්නා අවස්ථාවේ සලංකන්ද හා හැටන් අතර ධාවනයට යොදවා තිබුණි. මීගමුව ඩිපෝව යටතේ ධාවනය වී ඇති මෙම බස් රථය මෙලෙස හැටන් ඩිපෝව මගින් පුනරුත්ථාපනය කර ධාවනයට එක් කර ඇත.

No comments:

Post a Comment