Sunday, July 24, 2016

SLTB Breakdown service - Kurunegala south depot

This photo was taken on July 14, 2016 in Badagamuwa, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kurunegala south depot TATA 909 breakdown service vehicle (63-1853) in the Kurunegala North depot premises. Rehabilitated and modified by Kurunegala south depot under the former depot engineer Mr. Sumith Herath.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) කුරුණෑගල දකුණ ඩිපෝවට අයත් ටාටා 909 වර්ගයේ ඉංජිනේරු සේවා රථයක් කුරුණෑගල උතුර ඩිපෝ පරිශ්‍රයේ දී. මාතර ඩිපෝවෙන් ධාවනයෙන් ඉවත් කර තිබුණු ටාටා 909 රුබී  බඳ  සහිත බස් රථයක්, ඉංජිනේරු සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත. පරිවර්ථනයේ දී රථයට ටාටා 1510 ඇක්සල පද්දතියක් බද්ධ කර ඇති  අතර වායු තිරිංග පද්දතියක්ද සහිතව යාවත්කාලීන කර ඇත. ශ්‍රී ලංගමයේත්  කුරුණෑගල දකුණ ඩිපෝවේත් අභිවෘද්ධිය වෙනුවෙන් නව නිපැයුම් රැසක් සිදුකල කුරුණෑගල දකුණ ඩිපෝවේ හිටපු ඉංජිනේරු සුමිත් හේරත් මහතාගේ මූලිකත්වයෙන් ධාවනයට එක්වූ තවත් රථයකි. 

This photo was taken on July 14, 2016 in Badagamuwa, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Before the repair -- අලුත්වැඩියාවට පෙර 
This photo was taken on March 06, 2014 in Kurunegala, North Western, LK, using a Panasonic DMC-LS6.
Click for the full size picture.

3 comments: