Friday, August 14, 2015

Wesco TATA 1313 bus from SLTB Ampara depot

This photo was taken on May 24, 2014 in Ampara, Eastern, LK, using a Panasonic DMC-LS6
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Ampara depot, Wesco TATA 1313 bus (62-5307) at Ampara bus stand. Body built by Wesco with Duple Metsec. (Pic by: Primal Madusanka)  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) අම්පාර ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ටාටා 1313 බස් රථයක් අම්පාර බස් නැවතුමේ දී. මෙම බස් රථ වල බඳ නිෂ්පාදනය කර ඇත්තේ බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂණය යටතේ වෙස්කෝ සමාගම මගිනි. මුල් කාලීනව අර්ධ සුඛෝපභෝගී සේවා යටතේ ධාවනය වූ මෙම බස් රථ වර්තමානයේ සාමාන්‍ය ධාවනයේ දැක ගත හැකිය. මධ්‍යම කඳවුර හා අම්පාර අතර ධාවනයට යෙදවූ අවස්ථාවකි. (ඡායාරූපය: ප්‍රිමාල් මදුසංක)

2 comments:

  1. Dan CTB akata gennannema ashok leyland turbo bus.a nisa dan TATA bus walata thiyena illuma aduwela neda?2015 CTB akata dunna aluth bus wala photos upload karanna.

    ReplyDelete