Wednesday, August 12, 2015

SLTB Supply division (Ratmalana depot)

Ceylon Transport Board (CTB) Ratmalana depot, Leyland RTW supply division vehicle (23ශ්‍රී3124) at Mount Lavinia in 1970's. -- ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලං. ග. ම.) රත්මලාන ඩිපෝව යටතේ ධාවනය වූ Leyland RTW වර්ගයේ සම්පාදක සේවා රථයක් 1970 දශකයේ  අග බාගයේ ගල්කිස්සේ දී. බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත ලේලන්ඩ් RT වර්ගයේ තට්ටු  දෙකේ බස්  රථයක් පරිවර්තය කිරීමෙන් සකසා ඇත.

No comments:

Post a Comment