Tuesday, June 23, 2015

Wesco TATA LPO 1313/55 bus from SLTB Moratuwa depot

This photo was taken on March 02, 2015, in Milagiriya, Colombo 03, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Moratuwa depot, Wesco TATA LPO 1313/55 bus (MR 13 / 62-6846) playing on the Galle road towards Moratuwa under the route number 100. Body built by Wesco (Werahera Engineering Services Co) with Duple Metsec (UK) Ltd and acquired to the CMBC Meetotamulla depot fleet in 1997. Rehabilitated and modified by depot workers in 2014 to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මොරටුව ඩිපෝවට අයත් වෙස්කෝ ටාටා LPO 1313/55 වර්ගයේ බස් රථයක් මිලාගිරියේ දී. බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ වෙස්කෝ සමාගම මගින් බඳ නිමවා 1997 වසරේ, අර්ධ සුඛෝපබෝගී බස් රථයක් ලෙස කලම්බෝ මෙට්‍රෝපොලිටන් බස් සමාගමේ මීතොටමුල්ල ඩිපෝව යටතේ ධාවනයට එක්වී ඇත. පසුකාලීනව ධාවනයන්ධා සීමාකර තිබී ඇති මෙම බස් රථය, හිටපු ජනාධිපති තුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ සිව් වන වසර සැමරීම නිමිත්තෙන් මොරටුව ඩිපෝ සේවක පිරිස විසින් පූර්ණ අලුත්වැඩියාවකට ලක්කර 2014 වසරේ දෙසැම්බර් මස මෙලෙස ධාවනයට එක් කර තිබේ. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 100 යටතේ පිටකොටුව සිට මොරටුව බලා ධාවනය වෙමින් තිබුණි.

2018 අගෝස්තු 23 යාවතකාලීනය:  මෙම බස් රථය 2018 වසරේ අගෝස්තු මස විශේෂ සංචාර සේවා බස් රථයක් ලෙස යාවතකාලීන කරන ලද අතර ඒ පිලිබඳ අප පල කළ ලිපිය මෙතනින්

No comments:

Post a Comment