Tuesday, June 23, 2015

Wesco TATA 1313 bus SLTB Moratuwa depot

This photo was taken on March 02, 2015 in Milagiriya, Colombo 03, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Moratuwa depot Wesco TATA 1313 bus (MR 13 / 62-6846) playing on the Galle road towards Moratuwa. This bus rehabilitated and modified by depot workers (2014) to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මොරටුව ඩිපෝවට අයත් වෙස්කෝ  ටාටා 1313 බස් රථයක් මාර්ග අංක 100 යටතේ මොරටුව දෙසට ධාවනය වන අවස්ථාවක්. ධාවනයෙන් ඉවත් කර තිබී ඇති මෙම බස් රථය, හිටපු ජනාධිපති තුමාගේ පදවිප්‍රාප්තිය නිමිත්තෙන් මොරටුව ඩිපෝ සේවක පිරිස විසින් 2014 වසරේ දෙසැම්බර් මස පූර්ණ අලුත්වැඩියාවකින් පසු මෙලෙස ධාවනයට එක් කර තිබේ.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...