Sunday, June 21, 2015

TATA 1510 D Ruby bodied bus from U. B. Co. Monaragala depot

This photo was taken in 2003 in Monaragala, Uva, LK.
Click on the image for full size picture.
U. B. Co. (Uva Bus Company Ltd) Monaragala depot, TATA 1510 D Ruby bodied bus (GE-1479) playing on a rural route in 2003. (The image is copyright to the respective photographer) -- ඌ. බ. ස. (ඌව බස් සමාගම / වත්මන් ශ්‍රී ලං. ග. ම.) මොණරාගල ඩිපෝවට අයත් ටාටා 1510 D වර්ගයේ බස් රථයක් 2003 වසරේ ග්‍රාමීය මාර්ගයක ධාවනය වෙමින් .රුබී සමාගම මගින් ඉන්දියාවේ බඳ (body) සැකසූ මෙම බස් රථ ලංගම රථ ඇණිය හා එක්වන්නේ 2001 වසරේ පමණය. (ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය)

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...