Friday, June 19, 2015

SLTB Breakdown Service (Panadura Depot)

This photo was taken on September 15, 2014 in Panadura, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Panadura depot, classic Leyland Comet breakdown Service vehicle (23ශ්‍රී0979) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) පානදුර ඩිපෝවට අයත් පැරණි ලේලන්ඩ් කොමට් වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී.

1 comment:

  1. 1985 දී ඩිපෝ ට්‍රේනින් එකේදී ඕක එළවලා තමයි පාරේ එලවන්න තිබුන ආසාව නැතිකරගත්තේ එල වාහනේ ඩිපෝවෙන් එලියට යනකොටම දේවසිරි කියන ෆොර්මන්ට බෝලයක් බස්සලා ඕකට නැග ගන්නවා අපි සෙට් එකම
    දකින්නත් සතුටුයි ඔබට බොහොම ස්තුතියි

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...