Monday, May 25, 2015

SLTB supply division - Jaffna depot

This photo was taken on April 30, 2015, in Pettah, Colombo, Western, LK, using a Sony Ericsson C905.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Jaffna depot, Ashok Leyland Viking 193 supply division vehicle (23ශ්‍රී8356) near the Colombo central bus stand. SLCTB bodied bus converted as the supply service vehicle. Photo by: Tharindu Wickramaratne -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) යාපනය ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ සම්පාදන සේවා රථයක් පිටකොටුව මධ්‍යම බස් නැවතුම අසල දී. ශ්‍රී ලං.ම.ග.ම. මගින් බඳ නිමවා 1977 වසරේ ධාවනයට එක් කල බස් රථයක් මෙලෙස සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත. ඡායාරූපය: තරිඳු වික්‍රමරත්න.

7 comments:

  1. Issara comments watuna eth dan ne. mama hithanne editorge samahara post nisa comments adu un kiyala. Mata mathakai ekaka thibba "UNP anduwak awoth langama nathi wei kiyala babai" wage idea ekak. Thawa warak "lanka 1" post eke deshapalanaya katha kara. e wage godak post nisa mamath comment karana eka nawaththuwa. mewas examples witharai. Dear Uthpala. obe uthsahaya athi wishishtai. eth balance widiyata thibbe ne kiyalai mata hithune. me subject ekata pata oni ne. honda de honda widiyata dakimu. Nawath godak comments watei ethakota. obata jaya

    ReplyDelete
    Replies
    1. කමෙන්ට්ස් වැටුනත් නැතත් ඇත්ත කියන්න බය වෙන්නේ නෑ. ලංකා 1 බස් එකේ කතාව පත්තරේ ගිය එකක්.

      Delete
  2. I don't see any connection between politics and number of comments on a post. it's just people are more interested on either classic or special types of buses which they do not see everyday. (eg. LAL powered tsunami/ 22sri benz @ KN)
    You are doing great Uthpala. Keep the good work. thanks

    ReplyDelete
  3. උත්පල, ඔයාගේ බ්ලෝග් එකේ කොමෙන්ට් නැති එකට හේතුව දේශපාලනයකට හරවපු කෙනාට උත්තරයක් දිය යුතුමය. එම පුද්ගලයා එක්තරා පක්ෂයක් ගැන ඔහුගේ ඇති වන හැඟීමක් මෙතැනට පටලවා ඇත. ඔහුට කිවයුත්තේ මෙයයි‍‍; පක්ෂ පාට මොනා වුණත් ලංගම ඇති කරෙත් එය වඩා සංවිධිත ආකාරයකට පවත්වා ගෙන ගියේත් නිදහස් පක්ෂ පාලන කාල වල වලදී මිස යුන්පී කාරයන් නොවන බවයි 1978 දී පුද්ගලික බස් මෙරට ඇති කොට ලංගම වල පල්ලට ඇරියේ කවුද??? 2005 දී නැවත එවකට පිහිටි පොකුරු බස් සමාගම් වෙනුවට නැවත ශී ලංගමය බවට පත්කළේ කවුද?? බ්ලෝග් වල ස්වභාවය කොහොමත් එහෙමය. කට්ටිය යමක් ලියනවාය කාලෙකට ආයෙත් නැතිය. නැති හේතුවත් මං ඔහේට පසුව කියන්නද ?? පසුගිය සමයේ ලංගමයට පණ ආවේය. ඒ අර බස් 2500 නිසාය. ලංගමට ගෙනා තරමක් බස් ගෙනාවේ යු එන් පී පාලන සමයන් හිදී නොවන වගද ඔබ දැන ගත යුතුය. යහපාලනය ඇවිත් ලංගමට කෙලවන හැටි ගැන මං එක් උදාහරණයක් අර පුද්ගලයාට කිව යුතුය‍:.., ඔබ දන්නවා ඇත සබරගමුවේ හොඳම ඩිපෝව, එනම් දැරණියගල ඩිපෝව. එහි කළමණාකාරිත්වය දරමින් පුද්ගලික බස් මාෆියාකරුන්ට රිදෙන්නට ඔවුන්ගේ ඒකාධිකාරිය බිදිමින් ඩිපෝව අංක 1 ගෙනා පුද්ගලයා අද යු එන් පී නව ලිබරල්වාදීන් විසින් ඉවත් කොට ඇත, ඔබ හරි උත්පල!! ලංගම අනාගතය ගැන බයක් ඇත! අන්න ඒක නිසයි කොමෙන්ට් අඩු! ලංගමය සතුව දැනට ඇති බස් රථ වලින් 100% ම ගෙනාවේ නව ලිබරල්වාදී චින්තනය කරපින්නන් ඉන්න පොඩි මිනිසා ගැන නොසිතන පුද්ගයා විසින් නොව ජනතා වාදී බව යන්තම් හරි තිබු අයයි, අපිට එක් දෙයක් අර පුද්ගයාගේ කොමෙන්ටුවෙන් පැහැදිලිය. එනම් ඔබ මෙම බ්ලොග් අඩවිය නරඹන්නේ ලංගමට ඇති ඇල්මක් නිසා නොව හුදෙල් ත්‍රිල් එකට බවයි.

    ReplyDelete
    Replies
    1. ලංගම කියන්නෙ රජයේ ආයතනයක්. ඒ නිසා ඒක ඇතුලේ කොහොමත් දේශපාලනයක් තියෙනවා. කොහොම උනත් අපි මේ සයිට් එක පටන් ගත්තේ ලංගමට අපි ආදරේ නිසා. ලංගමේ යහපත වෙනුවෙන් ඕනෑම දෙයක් පළ කිරීමට අපි මැලි වෙන්නේ නෑ. :)

      Delete
  4. mamath me blog eka nitharama balana kenek. padaviprapthi bus godak asawen balanawa. attatama uthpala idiriyedi langamata wena de gana apita danmama igiyak mawenawa. hethuwa tamai pokuru bus karayinge kale langama kapu hati api dakapu nisa. e kale add walin bus nawala thibuna.bus tika red colour unata passe tamai loku panak awe. dan 63 bus thineth hari aduwen. comet miner GD GE wage ewath harima adui. attatama gathawechcha awuruddata langame loku piriheemak una. padaviprapthi bus kiyanne koi tharam udyogeeemath wadakda.. atatama uthpala obage me sathkaryaya dan tikak rasayen adui. aththatama obage adupaduwak nowei. langama piriheemak. mama sltb gana godak de danagaththe obe blog eken. oba eya harima rasawathwa keruwa. me vidihatama digatama karanna dhairya labewa. langama nisi pudgalayakuge athata pathwee pawdageekarana wyapruthi asarthaka wewa. 2000 2005 men hoda nagemak labewa.mage edath asama busseka langama. adath langama. obata jaya wewa.

    ReplyDelete