Saturday, May 23, 2015

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Kataragama depot

This photo was taken on December 30, 2014, in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kataragama depot, 54 seater Ashok Leyland Viking 210 Tubro bus (KTG 120 / NB-8263) in the depot premises. Acquired to the SLTB fleet in 2014. Allocated for the services between Batticaloa and Kataragama under route number 4/98. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කතරගම ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2014 වසරේ අගෝස්තු මස ඩිපෝවට ලැබී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දී නිමවා ඇත. 2014 බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 4/98 යටතේ කතරගම හා මඩකලපුව අතර ධාවනයට යොදවා ඇත.

1 comment:

  1. මේවා ගෙනත් ටික කලකින් L.E.D නාම පුවරු වැඩකරන් නැතිව ගියා නේද.සමහරක විතරයි වැඩ.ඒවා ආයෙත් හැදුවානම් හොදයි.බසය ඉදිරිපස වීදුරුවේ බෝඩ් කෑලි එල්ලගෙන ඉන්නවාට වඩා මේක හොද ක්‍රමයක්.

    ReplyDelete