Saturday, February 21, 2015

Ashok Leyland Lynx 3900 bus from SLTB Alutgama depot

This photo was taken on February 03, 2015 in Aluthgama, Western, LK, using a Canon IXUS 145.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Alutgama depot, Ashok Leyland Lynx 3900 bus (AL 32 / NB-6187) at Alutgama. The bus acquired to the SLTB fleet in 2013. Allocated for the services between Kalutara and Alutgama. Photo by:Primal Madusanka -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අළුත්ගම ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් Lynx 3900 වර්ගයේ බස් රථයක් අළුත්ගම දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය රථය 2013 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. ඡයාරූපය ලබාගන්නා අවස්ථාවේ අළුත්ගම හා කළුතර අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: ප්‍රිමාල් මදුසංක.

1 comment:

  1. දැන් දැන් දේශපාලන බල මාරුවත් එක්ක ලංගමේ ප්‍රාදේශීය වශයෙන් අවුල් ඇතිවෙලා දේශපාලනය කුමක් වුවද ශ්‍රී ලංගම ඉදිරියෙන් ඇති ඩිපෝවක වන දැරණියගල ඩිපෝවෙහි කළමණාකාරවරයා ඉවත් කිරීමට හුදෙක් දේශපාලනයම නිසා පිරිසක් කටයුතු කරගෙන යාම ගැන දෙවරක් සිතා බලා පියවරක් ගන්නා ලෙස අපි ලංගම බළධාරින්ගෙන් ඉල්ලා සිටිමු මක් නිසාද දැරණියගල ඩිපෝව විනාශය කරා යෑමේ ආරම්භයක් විය හැකි යැයි බොහෝ මඟීන් පවසයි වර්ථමාන කළමණාකරවරයා යටතේ පුද්ගලික බස් කරුවන්ට යට නොවී නව මාර්ග රැසකටම බස් රථ යෙදවීමට ඔහුට හැකි විය

    ReplyDelete