Saturday, January 3, 2015

BRIJ bodied Ashok Leyland Viking 193 bus from SLTB Maharagama depot

This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Maharagama depot, BRIJ bodied Ashok Leyland Viking 193 bus (MH 18 / 63-1321) at Kataragama. The bus acquired to the CMBC Mattakkuliya depot fleet in 1999. Rehabilitated and modified by depot workers in 2014 to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහරගම ඩිපෝවට අයත්, BRIJ බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් කතරගම දී. මෙම බස් රථයේ බඳ ඉන්දියාවේ Brij & Associates සමාගමේ නිමවා 1999 වසරේ එවකට කලම්බෝ මෙට්‍රෝපොලිටන් බස් සමාගමේ මට්ටක්කුලිය ඩිපෝව යටතේ ධාවනයට එක්ව ඇත. පසුකාලීනව ධාවනයන් සීමාකොට තිබියෙදී, ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ සිව් වන වසර සැමරීම නිමිත්තෙන් මහරගම ඩිපෝවේ සේවක පිරිස විසින් 2014 වසරේ මෙලෙස පුනරුත්ථාපනය කර නැවත ධාවනයට සපයා තිබේ.

This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

4 comments:

  1. බස්රථ නැවත නැවත නවීකරණය කරමින් භාවිතා කිරීම ජාතික ධනය ඉතිරිකිරීමකි...........

    සුබ අලුත් අවුරුද්දක් වේවා...............

    ReplyDelete
  2. ow me dawas wala dawasakata bus 1000k wath hire yanawa. langamata loku ganak labenawa. bus godaaaaaak repair karaganna puluwan wei.

    ReplyDelete
  3. mahinda iwarai. Meeting walata gaththa bus walata gewanne kawda?

    ReplyDelete
  4. Me dawaswala oya bus eka duwanawada?

    ReplyDelete