Saturday, October 11, 2014

Ruby bodied TATA KP 1510/42 bus from SLTB Jaffna depot

This photo was taken on May 02, 2014 in Jaffna, Northern, LK using a NIKON D7100
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Jaffna depot, Ruby bodied TATA LP 1510/42 bus (JF 104 / NA-2547) at Jaffna. The bus acquired to the SLTB fleet in 2006. Playing on a local route between Kayts and Jaffna. Photo by: Kasun Darshana -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) යාපනය ඩිපෝවට අයත් රුබී බඳ සහිත ටාටා LP 1510/42 වර්ගයේ බස් රථයක් යාපනයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2006 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය ගා එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ කයිට්ස් හා යාපනය අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: කසුන් දර්ශන

3 comments:

  1. යාපනයත් දැන් දියුණුයි නෙ....

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්! හෙට කෝච්චියත් යනවා.. මේ ඉතින් උතුරේ වසන්තය නේ! :D

      Delete
  2. උත්පල ඔයා කරන මෙ වැඩ වලට ඔයාට පින්...............

    ඔයාලා ගොඩක් මහන්සි වෙනවා......
    චිරං ජයතු......
    සුබ අනාගතයක්......

    ReplyDelete