Thursday, October 9, 2014

Ruby bodied TATA LP 1510/52 bus from SLTB Dambulla depot

This photo was taken on March 21, 2014 in Seegiriya, Central, LK, using a using a NIKON D7100.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Dambulla depot, Ruby bodied TATA LP 1510/52 bus (DB 12 / NA-2653) at Seegiriya. The bus acquired to the SLTB fleet in 2006. Allocated for the services between Seegiriya and Dambulla. Photo by: Daminda Prasangika -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දඹුල්ල ඩිපොව යටතේ ධාවනය වන රුබී බඳ සහිත ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් සීගිරියේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2006 වසරේ ධාවනයට එක්වී ඇත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ දඹුල්ල හා සීගිරිය අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූප: දමින්ද ප්‍රසංගික

This photo was taken on March 21, 2014 in Seegiriya, Central, LK, using a using a NIKON D7100.
Click for the full size picture.

9 comments:

  1. විදුරු තියෙන ටික කලු පාට ගලා තියෙන නිසා මාර ලස්සනයි......

    ReplyDelete
  2. ow me paint scheme eke amuthu gathiyak thiyanawa TATA body ekata. Habai meka Leyland walata match wenne nathi wei.

    ReplyDelete
    Replies
    1. මීතොටමුල්ලේ ඩිපෝවෙන් කරලා තිබුන කතරගම ආපු බස් එකට. ඒකත් ලස්සනයි! :)

      Delete
  3. Meka Anthony body neda? Ruby newei

    ReplyDelete
  4. anthony body ekai ruby body ekei wenasa mokakda?

    ReplyDelete
    Replies
    1. issaraha weeduru deka mada gap eka wadi Antony body eke. :)

      Delete
  5. ඊයා ...ජරාව...අපිට එපා ......

    ReplyDelete