Thursday, October 16, 2014

Azad bodied Ashok Leyland 12M FE luxury bus from SLTB Maharagama depot

This photo was taken on October 16, 2014 in Kottawa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Maharagma depot, Azad bodied Ashok Leyland 12M FE luxury bus (NB-9359) at Kottawa. The bus acquired to the SLTB fleet in 2014. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහරගම ඩිපෝව යටතේ ධාවනය වන අසාඩ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් 12M FE වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් කොට්ටාවේ දී. රථය ධාවනයට එක් කිරීමට පෙර සැරසිලි කටයුතු කිරීම සඳහා මෙම ස්ථානයට ගෙනැවිත් ඇත. 2014 වසරේ දී, උපයා ගෙවීමේ පදනම මත ඩිපෝව මගින් මිලදී ගෙන ඇති මෙම බස් රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවාවන් සඳහා අනියුක්ත කිරීමට නියමිතය.

Interior of the bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on October 16, 2014 in Kottawa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on October 16, 2014 in Kottawa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

No comments:

Post a Comment