Thursday, October 16, 2014

New Ashok Leyland 12M Luxury bus from SLTB Maharagama depot

This photo was taken on October 16, 2014 in Kottawa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Maharagma depot new Ashok Leyland 12M luxury bus (NB-9359) at the Kottawa. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) මහරගම ඩිපෝවට අලුතින් ලබාගෙන ඇති අශෝක් ලේලන්ඩ් 12M වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් කොට්ටාවේ දී. රථය ධාවනයට එක් කිරීමට පෙර සැරසිලි කටයුතු කිරීම සඳහා මෙම ස්ථානයට ගෙනැවිත් ඇත. උපයා ගෙවීමේ පදනම මත ලබාගෙන ඇති මෙම බස් රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවාවන් සඳහා අනියුක්ත කිරීමට නියමිතය.

Interior of the bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on October 16, 2014 in Kottawa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on October 16, 2014 in Kottawa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...