Tuesday, October 14, 2014

Azad bodied Ashok Leyland Viking 193 Hinopower bus from SLTB Thalangama depot

This photo was taken on August 06, 2012  in Kollupitiya, Colombo 03, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Thalangma depot, Azad bodied Ashok Leyland Viking 193 Hinopower bus (TL 24 / NA-1230) at the Kollupiya bus stand. The bus acquired to the SLTB fleet in 2005. Allocated for the services between Avissawella and Kollupitiya under the route number 177/3. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තලංගම ඩිපෝව යටතේ ධාවනය වන, අසාඩ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් කොල්ලුපිටිය බස් නැවතුමේ දී. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2005 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 177/3 යටතේ අවිස්සාවේල්ල හා කොල්ලුපිටිය අතර ධාවනයට යොදවා තිබුණි.

2 comments:

  1. mawa 2005 awata niyama badu thama.mama godak asa mawaya cylensara saddata.anika mawaya engine cover gard akath dawediyakata awana.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්! මේ කාණ්ඩයේ බස් බොඩි ටයිප් කීපයකින් ආවා..ඒකයි ඒ..

      Delete