Friday, October 3, 2014

BRIJ bodied Ashok Leyland Viking 193 bus from SLTB Negombo depot

This photo was taken on December 14, 2012  in Minuwangoda, Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Negombo depot BRIJ bodied Ashok Leyland Viking 193 bus (NB 76 / 62-6528) at the Minuwangoda town. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මීගමුව ඩිපෝව යටතේ ධාවනය වන, Brij බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් මිනුවන්ගොඩ නගරයේ දී. 1997 වසරේ කටාන විවිධ සේවා සමූපාකාර සමිතිය යටතේ ධාවනයට එක්වී ඇති මෙම බස් රථය සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. කටාන විවිධසේවා සමූපාකාර සමිතිය පොදු ප්‍රවාහන සේවා වලින් ඉවත් වීමට සමගාමීව ශ්‍රී ලංගම වෙත ලැබී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ වේයන්ගොඩ බලා ධාවනය වෙමින් තිබුණි.

This photo was taken on December 14, 2012  in Minuwangoda, Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

6 comments:

  1. mokakda ma katana wevida sawa samupakara kiyanna.

    ReplyDelete
    Replies
    1. 1999 විතර කටාන විවිධ සේවා සමූපකාරය මගින් ඒ පළාතේ බස් සේවා පවත්වාගෙන ගිහිල්ල තියෙනව. ඔවුන් සතුව බස් 15 ක විතර ඇණියක් තිබිල. නමුත් 2010 විතර මේ සේවා නවත්තල තියෙනව. ඊට පස්සේ බස් ටික ඊට ආසන්න ලංගම ඩිපෝවන් වෙත බෙදා දීල තියෙනව. ඒ යටතේ මීගමුව හා දිවුලපිටිය ඩිපෝ වලට තමයි බස් ලැබිල තියෙන්නේ. පසු කාලීනව ඒ ඇතැම් ලැබුණු බස් ගාල්ල හා යාපන වගේ ඩිපෝ වලටත් ගිහින් තියෙනව. :)

      Delete
  2. * උත්පල අයියයෙ ලක්දිව workshop 1 sltb da, pvt da....?
    * වේහැර workshop 1 කියන්නේ ලක්දිව workshop 1td....?

    ReplyDelete
    Replies
    1. ලක්දිව වැඩපොළ 2005 වෙනකන් වහල තබුනේ! 2005 ආපහු රජයට අරගෙන, ප්‍රවාහන අමාත්‍යංශය යටතේ වෙනම සමාගමක් විදිහට තමා වැඩ කරන්නේ. බස් අලුත්වැඩියා කරනවට ඩිපෝ මගින් සමාගමට ගෙවීම් කල යුතුයි! ඒකල වැඩපොළ වේරහැර වැඩපොළට සම්බන්ධයක් නැහැ!

      Delete
  3. රෝස පාට බස් එකක් තාම නෝ

    ReplyDelete