Saturday, October 4, 2014

Ashok Leyland Viking Turbo bus from SLTB Homagama depot

This photo was taken on November 16, 2012 in Homagama, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Homagama depot Ashok Leyland Viking Turbo Intercooler SLTB edition bus (HG 25 / NB-3644) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) හෝමාගම ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් ටර්බෝ වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. මෙම බස් රථ රාජ්‍ය ප්‍රතිපාදන යටතේ ලංගමට ලැබුණු බස් රථ වේ. ඒ යටතේ 2012 වසරේ මෙම මාදිල්යේ බස් රථ 120 ක් ලංගමට ලැබී ඇත. මෙම බස් රථ ලංගම වෙනුවෙන්ම විශේෂයෙන් නිපදවා ඇති අතර සාමාන්‍ය Turbo Intercooler බස් රථයකට වඩා යම් යම් වෙනස් කම දක්නට ලැබේ. මෙහි ආපදා දොරටුව බසයේ පසුපස මුහුණතෙහි පිහිටා තිබීම, ඩිකියක් නොමැති වීම, ගමනාන්තය දැක්වෙන පුවරු කොටස් දෙකින් යුතු වීම මෙහි ඇති ප්‍රධාන වෙනස්කම් වේ. ඇතුලතින් ද යම් යම් වෙනස්කම් දක්නට තිබේ.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on November 16, 2012 in Homagama, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on November 16, 2012 in Homagama, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
This photo was taken on November 16, 2012 in Homagama, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

4 comments:

  1. මෙවගෙ ඩිකියක් එන්නේ නෙති නිසා ඩිපො වලින් ඩිකි හදන්න ගිහිල්ලා බස් කැත කරගෙන තිබූන.

    ReplyDelete
    Replies
    1. ඔව්! ඒවා ලංකාවේ වැඩපොළවල් වලින් පස්සේ ගහපුවා. :)

      Delete
  2. එ වුණාට මෙ බස් වල මාරම ලුක් එකක් තියෙනවා

    ReplyDelete
    Replies
    1. ඔව්! මේක අනිත් ලේලන්ඩ් වලට වඩා ලස්සනයි! :)

      Delete

Related Posts Plugin for WordPress, Blogger...